තිදස
tidasa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ශක්රභවනය; තව්තිසාව; තාවතිංසය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. තව්තිසා දෙවියෝ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. තිදස, තිදස, තව්තිසා වැසි දෙවියා, ත්රිදස. (පි. 307)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. heaven
Digital Pāḷi Dictionary
- tidasa 1 adj of Tavatimsa heaven [ti + dasa]
- tidasa 2 masc Tāvatiṃsa deity [ti + dasa]
- tidasa 3 nt Tavatimsa heaven [ti + dasa]