සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 490
තිථි
ඉ. පෑලවිය දියවකාදිවක් පඞ්ක්ති, තිථි. (පි. 307)
තිථිභෙද
පු. තිථි පිළිබඳ බේද, වෙනස්කම්. (පි. 307)
තිදස
පු. තිදස, තිදස, තව්තිසා වැසි දෙවියා, ත්රිදස. (පි. 307)
තිදසාධිපති
පු. ශක්රයා, තව්තිසා දෙව්ලොවට අධිපතියා. (පි. 307)
තිදසාලය
පු. ත්රිදසාලය, තිදස දෙවියා, තව්තිසා දෙව්ලොව. (පි. 307)
තිදිව
පු. ත්රිදසාලය, තව්තිසාව. (පි. 307)
තිදිවාදීභු
පු. ත්රිදසයට අධිපතියා, ශක්රයා. (පි. 307)
තිදිවාධාර
පු. මහමෙර. (පි. 307)
තිධා
අ. ත්රිධා, ත්රිවිධාකාරයෙන්, තුන් පරිද්දකින්. (පි. 307)
තින්ත
ති. තෙත, ආද්රදෙය. (පි. 307)
තින්තිණ
න. ආශාව, කැමැත්ත. (පි. 307)
තින්තිණි
ඉ. සිනිඹලා, සියඹලා ගස. (පි. 307)
තින්තිනති
ක්රි. අඳුරු කරයි. (පි. 307)
තින්දුක
පු. තිඹිරිගස. (පි. 307)
තින්දුකාලක
පු. තිඹිරිපෙනෙල්ල, තිඹිරිදරපෙනෙල්ල. (පි. 307)
තින්න
ති. තෙත්දෙය. (පි. 307)
තිපථගා
ඉ. ගඞ්ගා නදිය. (පි. 307)
තිපු
√ භු. ලජ්ජායං. නිපනෙ ලජ්ජාවෙයි.
පු. ඊයම්. (පි. 307)
තිපුරන්තක
පු. ඊශ්වරයා, ශිව. (පි. 307)
තිල
√ භු. ගතියං, ගමනෙහි, තිලති, යෙයි. (පි. 308)
තිලංඞ්ග
ති. ස්ත්රී, පුං, නපුංසක යන ලිඟු තුණ. (පි. 308)
තිලක
පු. මදට වෘක්ෂය, තලකැලල. (පි. 308)
තිලකාලක
පු. තලකැලල, අටකරිස. (පි. 308)
තිලකාහතගත්ත
න. තලකැලලින් යුත් ශරීරය. (පි. 308)