තිල

tila

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තල නම් ධාන්‍යය.
2. නා.ප්‍ර. ශරීර අභ්‍යන්තරයෙහි අක්මාවට ආසන්න ව පිහිටි අවයවයක්.
3. නා.ප්‍ර. කුඩා ලපය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. තල.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ භු. ගතියං, ගමනෙහි, තිලති, යෙයි. (පි. 308)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. sesame

Digital Pāḷi Dictionary