බුද්ධදත්ත පාලි අකාරාදිය – 305

තිමිඞ්ගල

පු. විශාල මත්ස්‍යය වර්ගයක්.

තිමිර

න. අන්ධකාරය.

තිමිරායිතත්ත

න. අඳුර.

තිමිස

න. අන්ධකාරය.

තිමීසිකා

ඉ. ඉතා අඳුරු රැය.

තියාමා

ඉ. තුන් යාමය (රාත්‍රිය).

තියොජන

න. තුන්‍ යොදුන.
3. තුන් යොදුන් පමණැති.

තිරච්ඡ

පු. අපා දෙපා සිවු පාදි සත්තු; තිරිසනා.

තිරච්ඡාන

පු. අපා දෙපා සිවු පාදි සත්තු; තිරිසනා.

තිරච්ඡානකථා

ඉ. තිරිසනුන් පිළිබඳ කථාව.

තිරච්ඡානගත

පු. තිරිසනා.

තිරච්ඡානයොනි

ඉ. තිරිසන් ජාතිය; තිරිසන් භවය.

තිරියං

නි. සරස; හරස්ව; හරහට.

තිරියංතරණ

න. හරහට එතර වීම (ග‍ෙඟ්).

තිරීටක

න. ගස් සුඹුලු; වල්කල; වස්ත්‍ර විවීමට ගන්නා ඇතුල් පට්ටා වර්ගයක්.

තිරො

නි. සරස; සරස්ව.

තිරොකරණී

ඉ. කඩතුරාව; තිරය; මවහව.

තිරොක්කාර

පු. අවමන් කිරීම.

තිරොකුඩ්ඩ

න. බිත්තියෙන් එහා.

තිරොධාන

න. පියන.

තිරොභාව

පු. මුවහවීම.

තිල

න. තල.

තිලක

පු. ඇ‍ෙඟ් කළු ලපය; තල කැලල; නළලේ තැබූ ලකුණ.

තිලකක්ක

න. තල අඹරා සෑදූ කල්කය.