බුද්ධදත්ත පාලි අකාරාදිය – 304

තිතික්ඛා

ඉ. ඉවසීම; ඉසිළීම (දුක් ආදිය).

තිථි

ඉ. චන්ද්‍ර මාසයේ දවස.

තිදණ්ඩ

න. කතිර සිටින සේ එකට බැඳි දඬු තුන.

තිදස

පු. තව්තිසා දෙවියෝ.

තිදසපුර

න. දෙව්ලොව.

තිදසාධිපති

පු. දෙව් රජ; ශක්‍රයා.

තිදසින්ද

පු. ශක්‍රයා; සක්දෙව් රජ.

තිදිව

පු. දෙව්ලොව.

තිධා

නි. තුන් ආකාරයකින්.

තින්තිණී

ඉ. සියඹලා.

තින්දුක

පු. තිඹිරි ගස.

තිපඤ්ඤාසා

ඉ. පණස් තුන.

තිප්ප

3. තියුණු; දරුණු; බලවත්.

තිපිටක

න. බෞද්ධ ත්‍රිපිටකය.

තිපු

න. ඊයම්.

තිපුටා

ඉ. ත්‍රස්තවාලු වැල.

තිපුස

න. පුහුල්.

තිපෙටක

3. තුන් පිටකය දන්නා.

තිපෙටකි

3. තුන් පිටකය දන්නා.

තිබ්බ

3. තියුණු; දරුණු; බලවත්.

තිමණ්ඩලපටිච්ඡාදන

න. නාභිය හා දෙදණ යන තුන් තැන වැසෙන සේ ඇඳීම.

තිම්බරූ

න. තිඹිරි ගෙඩිය.
පු. තිඹිරි ගස.

තිම්බරූසක

පු. තිඹිරි ගස.
න. තිඹිරි ගෙඩිය.

තිමි

පු. විශාල මත්ස්‍යය වර්ගයක්.