තිදිව
tidiva
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දෙව්ලොව; තිදස්පුරය.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. දෙව්ලොව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ත්රිදසාලය, තව්තිසාව. (පි. 307)
Digital Pāḷi Dictionary
- tidiva 1 masc third celestial abode; third heaven [ti + diva]
- tidiva 2 masc god of the third celestial abode; deity of Tusita heaven [ti + diva]