තිමි
timi
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. මුළාව; මෝහය.
2. නා.ප්ර. සිදුර; බිලය
3. නා.ප්ර. මහමුහුද; සාගරය.
4. නා.ප්ර. මුහුදෙහි වෙසෙතැයි කියන විශාල මත්ස්යයෙක්.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. විශාල මත්ස්යය වර්ගයක්.
Digital Pāḷi Dictionary
- timi masc giant fish; whale