බුද්ධදත්ත පාලි අකාරාදිය – 303
තිණ
න. තණකොළ.
තිණගහණ
න. තණකොළ ගෙවුණු බිම.
තිණගාර
න. තණ සෙවිලි ඇති ගෙය.
තිණජාති
ඉ. තණ වර්ගය.
තිණභිසි
ඉ. තණ පහුර; තණකොළ බුදිරිය.
තිණසන්ථාර
පු. තණ ඇතිරිය.
තිණසූල
න. බෝලිද්ද.
තිණහක්ඛ
3. තණ කන.
තිණහාරක
පු. තණකොළ ගෙනෙන්නා.
තිණ්ණ
3. ඉක්මවා ගිය; එතර වූ; ගොඩ ආ.
තිණ්ණඩූපක
න. තණකොළ දරණුව.
තිණ්හ
3. තියුණු; බලවත්; මුවහත් ඇති; සියුම්.
තිණුක්කා
ඉ. තණකොළ ගිනිහුල; තණහුල.
තිත්ත
3. තිත්ත රසැති; තෘප්තියට පැමිණි; තෙත් වූ; තෙමුණු; සෑහීමට පැමිණි; පු. තිත්ත රස.
තිත්තක
3. තිත්ත රසැති; පු. තිත්ත රස.
තිත්ති
ඉ. ගැටිය; තෘප්තිය; සෑහීම.
තිත්තිර
පු. වටුවා.
තිත්ථ
න. තොට; තොටුපල; දෘෂ්ටිය; නැව් තොට; වරාය; ශුද්ධ ස්ථානය.
තිත්ථකර
පු. ආගමක් සාදන්නා.
තිත්ථායතන
න. ආගමක මූලික දෙය; දෘෂ්ටියක් ඉපදීමට හේතුව.
තිත්ථිය
පු. අන්‍ය දෘෂ්ටියක පිහිටි අය; තීර්ථකයා; මිස දිටු ශ්‍රමණයා.
තිත්ථියසාවක
පු. මිථ්‍යාදෘෂ්ටිකයා; මිසදිටු ශ්රාවකයා.
තිත්‍ථියාරාම
පු. තීර්ථකයන් වසන තැන.
තිතික්ඛති
(තිජ+ඛ) ඉවසයි; උහුළයි.