තිත්ථ

tittha

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. තොටුපළ; නානතොට.
2. නා.ප්‍ර. දෘෂ්ටිය (බුදුන් වහන්සේගේ කාලයෙහි වූ) දෙසැටක් දෘෂ්ටි.
3. නා.ප්‍ර. තීර්ථකයා; දෙසැටක් දෘෂ්ටීන්ගෙන් එකක පිහිටි තැනැත්තා.

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. තොට; තොටුපල; දෘෂ්ටිය; නැව් තොට; වරාය; ශුද්ධ ස්ථානය.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ගුණය, උපාය, තොටුපල, පවිත්‍රය, ජලය, ලබ්ධිය. (පි. 307)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ford
2. n. port

Digital Pāḷi Dictionary