තිණභිසි

tiṇabhisi

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (විනය.) වියළි තණ පත් බහා සාදන ලදුව භික්ෂූන්ගේ පරිහරණයට කැප බිසි වර්ග පහෙන් එකක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. තණ පහුර; තණකොළ බුදිරිය.

Digital Pāḷi Dictionary