තිණ්ණ
tiṇṇa
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ඉක්මවා ගිය; එතර වූ; ගොඩ ආ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. එතෙරවන ලද, එතෙරවූ, එතර වීම. (පි. 306)
Digital Pāḷi Dictionary
- tiṇṇa 1 pp crossed over; gone beyond [√tar > tir + na]
- tiṇṇa 2 pp who has crossed over; who has gone beyond [√tar > tir + na]