තිත්ථායතන
titthāyatana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. ආගමක මූලික දෙය; දෘෂ්ටියක් ඉපදීමට හේතුව.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. තිර්ථායතනය, ලබ්ධි ඇති කරන ස්ථානය. (පි. 307)
Digital Pāḷi Dictionary
- titthāyatana nt field of religion; domain of belief [tittha + āyatana]