තිත්ත

titta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. තික්ත හෙවත් අප්‍රසන්න; අමිහිරි
2. වි. දැඩි; තද.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. තිත්ත රසැති; තෘප්තියට පැමිණි; තෙත් වූ; තෙමුණු; සෑහීමට පැමිණි; පු. තිත්ත රස.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. තිත්තරසය, තෘප්තියට පැමිණියහු. (පි. 306)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. bitter
2. a. sour

Digital Pāḷi Dictionary