තිත්ථිය
titthiya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. තීර්ථකයන් පිළිබඳ වූ; තීර්ථක.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. අන්ය දෘෂ්ටියක පිහිටි අය; තීර්ථකයා; මිස දිටු ශ්රමණයා.
Digital Pāḷi Dictionary
- titthiya 1 masc teacher of another sect; head of another religion [√tir + tha + iya tittha + iya]
- titthiya 2 masc person of another sect; follower of another religion [√tir + tha + iya tittha + iya]
- titthiya 3 adj of another sect; following another religion [√tir + tha + iya tittha + iya]