තිත්ථියසාවක
titthiyasāvaka
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. මිථ්යාදෘෂ්ටිකයා; මිසදිටු ශ්රාවකයා.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. තීර්ථක ශ්රාවකයා, මිථ්යා ලබ්ධි තීර්ථකයින්ගේ ශ්රාවකයා. (පි. 307)
Digital Pāḷi Dictionary
- titthiyasāvaka masc disciple of another religious teacher; adherent of another religion [titthiya + sāvaka]