තිරච්ඡාන

tiracchāna

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. තිරිසන්: තිරශ්චීන.
2. වි. පහත්; ලාමක.
නා.ප්‍ර. තිරිසන් භාවය; තිරිසන් උපත.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. අපා දෙපා සිවු පාදි සත්තු; තිරිසනා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. animal
2. a. low

Digital Pāḷi Dictionary