සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 1820

තිර පරීක්ෂාව

Aes. screen test

තිර පැවැත්ම

n. continuity

තිර පැහැ ගැන්වීම

grounding

තිර පිලි

drapery

තිර පෝරුව

valance

තිර මූණත

pelmet

තිර යොදනවා

vt. curtain

තිර රචකයා චිත්‍රපට

n. screenwriter

තිර රචනය

n. screenplay

තිරක

Soc. referee

තිරකාරක

fixatives

තිරකාරකය

Che. fixative

තිරකුරුව

1. Che. fixative
2. Phy. fixer

තිරගත නොකළ

unscreened

තිරගත ප්‍රතිරූපය

blips

තිරගතකිරීම

Soc. screening

තිරච්ඡාන

1. a. animal
2. a. low

තිරතර

a. firmer

තිරනාටකය

film-script

තිරය

1. n. blind
2. n. burner
3. n. curtain
4. Aes. drape
5. Art. margin
6. n. purdah
7. n. screen
8. n. veil
9. n. wick

තිරය එල්ලන පුඩුව

tabs

තිරය එසවීම

Aes. ring up

තිරය මත දුවන තිත

n. cursor

තිරයක් නොසැපයූ

a. unscreened