තිරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රෙද්දක් වැනි දෙයකින් කරන ආවරණය; කඩතුරාව; ජවනිකාව.
2. නා. පහන් වැටිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. blind
2. n. burner
3. n. curtain
4. Aes. drape
5. Art. margin
6. n. purdah
7. n. screen
8. n. veil
9. n. wick