සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 1819
තියුණු කඳුවැටිය
n. razor edge
තියුණු කරනවා
තියුණු දාරය
n. razor edge
තියුණු දැති ඇති
තියුණු දැති පෙළක් සහිත සිහින් පැතලි කියත
තියුණු නුවණැති බව
n. sagacity
තියුණු පහරක්
n. splat
තියුණු බව
තියුණු බවෙන් අඩු
adj. low-key
තියුණු ලෙස
adv. sharply
තියුණු වීම
n. acuteness
තියුලියම්
Che. thulium
තියූ
n. praise
තියෙනවා
තියෝඩලයිට්ටුව
Phy. theodolite
තියෝපිලීන්
Med. theophylline
තියෝබ්රොමයින්
තියෝසල්ෆේට්
n. thiosulphate
තිර
1. n. drapery
2. a. firm
3. a. fixed
4. a. hard
5. a. unwavering
තිර කරනවා
Bot. fix
තිර කිරීම
තිර ගැන්වීම
Phy. screening
තිර දමනවා
v. curtain
තිර නෙරුව
n. pelmet