තිර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. නොවෙනස් ව පවතින; ස්ථාවර.
1. නා.ප්‍ර. ස්ථිරබව.
2. නා.ප්‍ර. බැඳීම; බන්ධනය.
3. නා.ප්‍ර. පොළොව; පෘථිවිය.
4. නා.ප්‍ර. කඩතුරාව; ජවනිකාව.
5. නා.ප්‍ර. කැමරාවක, සිනමා ප්‍රොජෙක්ටරයක ලෙන්සය තුළින් නිකුත් වන ආලෝක කදම්භයේ ප්‍රතිබිම්බය ලබා ගැනීමට උපකාර වන සුදුපැහැති තලය.
6. නා.ප්‍ර. පහන් වැටිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. drapery
2. a. firm
3. a. fixed
4. a. hard
5. a. unwavering