තිර නෙරුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. දොර හා ජනෙල් රෙදිවල උඩ කෙළවර හා ඊට අනුබද්ධ ආම්පන්න පිටට පෙනීම වැළැක්වීමට උළුවහු මුදුනේ සවි කරන ලෑලි කූඩුව (=pelmet).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. pelmet