තිරච්ඡාන කථා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.බහු. බෞද්ධ භික්ෂුවක විසින් නොකළ යුතුය යි දැක්වෙන අන්න කතා ආදි දෙතිස් කථා; ස්වර්ග මෝක්ෂ දෙකට බාධක වන කතා.