තිලක

tilaka

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ශරීරාලංකාරය සඳහා නළලෙහි තබන වර්ණවත් කුඩා සලකුණ.
2. නා.ප්‍ර. උපන් ලප විශේෂයක්.
3. නා.ප්‍ර. සමෙහි ඇති වන ආබාධයක්.
4. නා.ප්‍ර. ශරීර අභ්‍යන්තරයෙහි පිහිටි දලබුව හෙවත් පූයාශය නම් අවයවය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

පු. ඇ‍ෙඟ් කළු ලපය; තල කැලල; නළලේ තැබූ ලකුණ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. මදට වෘක්ෂය, තලකැලල. (පි. 308)

Digital Pāḷi Dictionary