තින්ත

tinta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. පෑන්වලින් ලිවීමට ගනු ලබන වර්ණවත් ද්‍රව වර්ගයක්.
2. නා.ප්‍ර. මුද්‍රණ කටයුතු සඳහා ගැනෙන වර්ණවත් උකු ද්‍රව වර්ග.
3. නා.ප්‍ර. ඇඳීම්, ආලේප කිරීම්, චිත්‍රකර්ම ආදිය සඳහා යොදා ගන්නා පාට ද්‍රව වර්ග; පින්තාරු සායම් (=paint).

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. තෙත, ආද්‍රදෙය. (පි. 307)

Digital Pāḷi Dictionary