සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 491
තිලපණ්ණි
ඉ. රත්සඳුන්. (පි. 308)
තිලබීජ
න. තල ඇටය, තල ඇටයක් පමණ, නීලවර්ණ, දියසෙවෙල් විශේෂයක්. (පි. 308)
තිලවාහ
පු. තල පිරූ ගැල. (පි. 308)
තිලසූල
න. බෝලිද්ද. (පි. 308)
තිලිච්ඡ
පු. පොළඟා, තෙලිස්සා. (පි. 308)
තිලොක
පු. ත්රිවිධලෝකය. (පි. 308)
තිලොචන
න. නෙත් තුණක් ඇත්තා, ඊශ්වරයා. (පි. 308)
තිවග්ග
පු. ත්රිවර්ග සම්පත්තිය, ධර්මාර්ථකාම මොක්ෂ යන තුණ, තිපල්. (පි. 308)
තිවික්කම
පු. ත්රිවික්රමය, විෂ්ණු. (පි. 308)
තිවිජ්ජා
ඉ. ත්රිවිද්යාව, තෙවිජ්ජා, තිවිඳු. (පි. 308)
තිවිධ
පු. ත්රිවිධි, තුන්ප්රකාර. (පි. 308)
තිවිධ පපඤ්ච
පු. ත්රිවිධ ප්රපඤ්චය, තණ්හා මාන දිට්ඨි යන තුණ. (පි. 308)
තිවිධසඤ්ඤා
ඉ. ත්රිවිධ සංඥාව. (පි. 308)
තු
අ. විශේෂාර්ථ අවධාරණාර්ථයන්හි. (පි. 308)
තුඞ්ග
ඉ. උස්දෙය, උසස්. (පි. 308)
තුච්ඡ
ති. හිස්, පුහු, නිසරු, කිසිවක් නැති. (පි. 308)
තුච්ඡවචන
න. හිස්වචන. නිස්ඵල වචන. (පි. 308)
තුජ
√ භු. හිංසායං, හිංසාවෙහි, තොජති, හිංසා කරයි. (පි. 308)
තුජ්ජ
√ චු. සත්තිම්හි, ශක්තියෙහි, තුජ්ජෙති, තුජ්ජයති, ශක්තිමත් කරයි. (පි. 308)
තුජි
√ චු. වචනෙ, කීමෙහි, තුඤ්ජෙති. තුඤ්ජයති, කියයි. (පි. 308)
තුට
√ භු. චු. කලහෙ, ඩබරකිරීමෙහි, තුටති, තුටෙති, තුටයති, කලහකරයි. (පි. 308)
තුට්ඨ
පු. තුෂ්ටිප්රාප්තයා, සතුටට පැමිණි තැනැත්තා. (පි. 308)
තුට්ඨි
ඉ. සතුට, සන්තෝෂය. (පි. 308)
තුටී
ඉ. හීන් එන්සාල්. (පි. 308)