තුට්ඨ
tuṭṭha
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පැහැදුණු; සතුටු වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. තුෂ්ටිප්‍රාප්තයා, සතුටට පැමිණි තැනැත්තා. (පි. 308)
Digital Pāḷi Dictionary
- tuṭṭha 1 pp pleased (about); satisfied (with); content (with) [√tus + ta]
- tuṭṭha 2 masc name of a lay disciple [√tus + ta]