තුච්ඡ

tuccha

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පහත්; නීච/ නිරර්ථක; නිශ්ඵල (පා. සං. තුච්ඡ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. නිෂ්ඵල; හරයක් නැති; හිස් වූ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. හිස්, පුහු, නිසරු, කිසිවක් නැති. (පි. 308)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. abominable
2. adj. arrant
3. adj. banal
4. a. base
5. a. cheap
6. a. common
7. adj. contemptible
8. a. cursed
9. a. curst
10. a. despicable
11. a. disreputable
12. a. indifferent
13. a. low
14. a. mean
15. a. misbegotten
16. a. miserable
17. a. niggling
18. a. paltry
19. a. poor
20. a. puerile
21. a. ribald
22. n. rotten
23. a. vain
24. a. void

Digital Pāḷi Dictionary