තිවිජ්ජා

tivijjā

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. පුබ්බේනිවාසානුස්සති, දිබ්බචක්ඛු, ආසවක්ඛය යන ඥාන තුන.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. ත්‍රිවිද්‍යාව, තෙවිජ්ජා, තිවිඳු. (පි. 308)