තිදඬු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. තුන් පැත්තකට විහිදි දඬු තුනකින් සකස් වූ පැන් කෙණ්ඩිය තබා ගැනීම ආදියේ දී ආධාරකයක් ලෙස යොදාගැනෙන තවුස් පිරිකරට අයත් උපකරණයක්.