තිථිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. චන්ද්රමාස ක්රමයෙන් මාසයේ එක් දිනයක්; සිංහල පැය හැටක කාලය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. චන්ද්රයා කලාවකින් අඩු වන හෝ වැඩි වන කාලය; චන්ද්රමාසයක දිනක් වන කාලය (පා. සං. තිථි)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. lunar day