කාචය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. වීදුරු; පළිඟු; ස්ඵටික; කදා.
2. නා. ලෙන්සය; ඇසේ පලඳින කන්නාඩි ආදියෙහි යොදන වීදුරු කැබැල්ල.
3. නා. අක්ෂි ගෝලයේ කණීනිකාවට යටින් පිහිටි දේහය; අක්ෂි කාචය.
4. නා. වියන ලද රෙද්දක අඟලකට තිබෙන දික් හරස් නූල් ගණන් කිරීම සඳහා පාවිච්චි කරන "අණු දක්නය” හෙවත් ගණන් කිරීමේ කන්නාඩිය.
5. නා. ගෙවල තනන වාස්තු විද්යාත්මක ක්රමයක්.