කාචර තෙල්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා.ප්ර. කුටීර අම්ලය වාෂ්පීකරණයෙන් ලැබෙන සියයට 78 ක සාන්ද්රණයක් ඇති සල්පියුරික් අම්ලය (=oil of vitriol).