ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 414

catch on

v. පතළ වෙනවා

catch phrase

1. n. නිතොර භාවිතවන වැකිකඩක්
2. n. සුලභ වැකි කඩක්

catch up

1. v. ඉස්සර වෙනවා
2. v. පාඩු පිරිමසනවා

catch-all

නොයෙක් දේ දැමිය හැකි භාජනයක්

catch-plate

දක්කු තැටිය

catcher

1. Civ. අල්ලනය
2. n. අල්ලන්නා
3. n. අල්ලා ගන්නා

catching

1. a. බෝවන
2. a. මනහර

catchment

1. n. ගංඟාවට වර්ෂාපතනයෙන් වතුර ලැබෙන ප්‍රදේශය
2. Law. ජලධාරකය
3. n. ජලාධාරය

catchment area

1. Civ. ධාරා ප්‍රදේශය
2. Bot. පෝෂක ප්‍රදේශය

catchup

1. තක්කාලි දුරු මිරිස් ආදිය දමා තැනූ ආනම
2. යම් දෙයකට ළඟාවීමේ හෝ එය ඉක්මවා යෑමේ උත්සාහය

catchwater

Civ. හර කාණුව

catchword

1. n. ග්‍රහණ පදය
2. Aes. ග්‍රහණ පාඨය
3. Oth. මුඛ්‍ය පදය
4. n. යොමු පදය
5. Aes. සංඥා පාඨය
6. Aes. සංඥාව

catchy

adj. සිත් ගන්නා

catechetic

Log. ප්‍රශ්නෝත්තරික

catechetical

a. ප්‍රශ්නෝත්තර සහිත

catechin

Bot. කැටෂින්

catechising

1. n. ප්‍රශ්ණ ඇසීම
2. ප්‍රශ්න ඇසීම

catechism

1. කථෝපකථනය
2. n. කඵෝපකථනය
3. n. කැතිකීස්මය
4. n. ප්‍රශ්නෝත්තර පාඨය
5. n. ප්‍රශ්නෝත්තර මාර්ගයෙන් ඉගැන්වීම
6. n. ප්‍රශ්නෝත්තර සංග්‍රහය

catechist

n. ප්‍රශ්ණ අසන්නා

catechize

1. vt. නොයෙක් ප්‍රශ්න අසනවා
2. vt. ප්‍රශ්නෝත්තර ක්‍රමයෙන් උගන්වනවා
3. v. ප්‍රශ්නෝත්තර මාර්ගයෙන් උගන්වනවා
4. vt. සියුම් ලෙස විචාරනවා

catechol

Bot. කැටිකොල්

catechu

1. n. කයිප්පු
2. Bot. කැටෂු

categorematic

Log. පදාර්ථවාචී

categorical

1. adj. ඒකාන්ත
2. adj. නියත
3. adj. නිරුපාධික
4. Log. පදාර්ථික
5. Soc. ප්‍රවර්ග
6. a. පැහැදිලි අර්ථ ඇති
7. a. සම්පූර්ණ
8. a. සුව්‍යක්ත