සංඥාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සිහිය ; කල්පනාව ; අදහස ; හැඟීම ; දැනීම.
2. යමක් හඳුන්වන නාමය ; අභිධානය.
3. ලකුණ ; සලකුණ ; සංකේතය ; ඉඟිය.
4. අවබෝධය ; වැටහීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිහිය; හැඳිනීම/ නම/ ලකුණ/ අවබෝධය/ ප්‍රබෝධකය (සං. සංඥා)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. appellation
2. Aes. catchword
3. n. clue
4. n. consciousness
5. n. denomination
6. n. emblem
7. n. hint
8. n. indication
9. n. intimation
10. n. mark
11. n. motion
12. n. name
13. notion
14. n. seal
15. n. sense
16. n. sign
17. n. signal
18. n. term
19. n. tip
20. n. token