clue
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. Soc. ඉඟීය
2. n. කථා වස්තුව
3. n. දිග තන්තු
4. n. නූල් බෝලය
5. n. නූල්බෝලය
6. Soc. පොට
7. n. මඟපෙන්වන සංඥාව
8. n. මාර්ග දර්ශකය
9. n. මාර්ගදර්ශකය
10. n. රුවල් කොණ
11. n. ලකුණ
12. n. වංකගිරිපාර සොයන හූය
13. n. සංඥාව
14. n. සිතිවිලි පරම්පරාව
15. හොඳාකාර
16. v. හොඳාකාර දැනගන්නවා
17. n. හෝඩුවාව