හෝඩුවාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යමක් පිළිබඳ තීරණයකට එළඹීම සඳහා තුඩු දෙන කරුණ ; තොරතුර ; ආරංචිය ; ඉඟිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. clavis
2. n. clew
3. n. clue
4. n. information
5. n. news
6. n. tip
7. n. whereabouts