සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4967
හොස්ස
හොළ
1. n. affliction
2. n. fatigue
හෝ
හෝ ගානවා
v. shout
හෝ ගාලා
adv. excessively
හෝ ද්වාරය
Phy. or gate
හෝ දොර
Phy. or gate
හෝ හෝ
හෝකඩ
n. riverbank
හෝකන්ද
n. riverside
හෝකඳුර
n. streamlet
හෝටල ආපනශාලාවල සේවකයා
n. bellboy
හෝටලය
n. hotel
හෝටලයක පදිංවකාරයන්ගේ සපත්තු මදින මෙහෙකරුවා
හෝටලයේ කෑම ශාලාව
හෝටල් සේවිකාවක්
n. waitress
හෝටල්කරු
n. hotelier
හෝඩි පොත
Aes. primer
හෝඩිය
n. alphabet
හෝඩිය අනුව වූ
a. alphabetical
හෝඩියේ පිළිවෙළට
adv. alphabetically
හෝඩුවාව
1. n. clavis
2. n. clew
3. n. clue
4. n. information
5. n. news
6. n. tip
7. n. whereabouts
හෝඩුවාවක් නැති
adj. clueless
හෝතඹයා
n. mongoose