සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4966

හොරෙබෝ-ටැල්කොට් ක්‍රමය

horrebow-method

හොරොප්ටරය

Mat. horopter

හොරොව්ව

n. sluice

හොලවනවා

v. shake

හොල්මන

1. n. apparition
2. n. ghost

හොල්මන් කරනවා

1. v. frequent
2. vt. haunt
3. Psy. haunting

හොල්මන් සහිත

Soc. haunted

හොල්මනා

1. n. scarecrow
2. scare-monger

හොල්මියම්

Che. holmium

හොලිපරය

Civ. holliper

හොලොකෙෆලී

holocephali

හොලොග්රෑමය

hologram

හොලොග්රෑම් විද්‍යාව

holography

හොලොග්‍රෑම නිර්මාණය අධ්‍යයනය

Phy. holography

හොලොතුරියාවා

holothurian

හොලොතුරොයිඩෙයා

holothuroidea

හොලොස්ටීලික

holostylic

හොලෝග්‍රෑමය

n. hologram

හොලෝසීන

holocene

හොවනවා

1. vti. couch
2. vt. lay
3. v. place
4. v. rest
5. v. sleep

හොවැට්සින්

hoatzin

හොවිත්සරය

Phy. howitzer

හොවිල්ල

1. n. cradle
2. n. palanquin
3. n. swing

හොස්ටෙලම

haustellum