swing

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. n. ආන්ද්‍යෝලනය
2. ආන්දෝලනය
3. vti. ඉක්මනින් කරකවනවා
4. n. ඊල
5. n. උංච්ල්ලාව
6. vti. එල්ලී තිබෙනවා
7. n. ඔංචිල්ලාව
8. ඔංවිලි
9. n. ඔවිලි
10. n. ඕවිල්ල
11. vti. ගෙන යනවා
12. vti. පද්දනවා
13. n. පැත්තෙන් පැත්තට පැද්දවීම
14. n. පැත්තෙන් පැත්තට පැදීම
15. Mat. පැද්දීම
16. Mat. පැද්දුම
17. vti. පැද්දෙනවා
18. vti. පැදෙන සේ එල්ලනවා
19. vti. පැදෙනවා
20. Civ. බමනතුර
21. vti. වටේට යවනවා
22. v. වැනෙනවා
23. vti. හැරෙනවා
24. n. හොවිල්ල
25. n. හෝවිල්ල