ඊල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. උංචිල්ලාව; ඔන්චිල්ලාව.
2. නා. දෝලාව; පල්ලැක්කිය.
3. නා. තොවිල්වල දී යකැදුරන් යක්ෂාවේශයෙන් උඩ නැඟී නටන අට්ටාලය.
4. නා. සෑදලය සහ වරපට.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඔංචිල්ලාව/ දෝලාව; පල්ලැක්කිය/ සෑදලය

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. palanquin
2. n. swing