සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 754

ඊයම් වැඩ කරනවා

vti. plumb

ඊයම් වැඩ කරන්නා

n. plumber

ඊයම් වැනි

a. leaden

ඊයම් සුද

Che. white lead

ඊයම් හැඩ ගැස්සීම

n. bossing

ඊයම්බරුව

lead-weight

ඊයේ

1. a. last
2. prefix. yester
3. adv. yesterday
4. yesternight

ඊයේ දවස

n. yesterday

ඊර්ෂ්‍යා උපදවන

a. enviable

ඊර්ෂ්‍යා කරනවා

1. vt. begrudge
2. vt. envy
3. vti. grudge

ඊර්ෂ්‍යා කිරීමට සෑභෙන

a. enviable

ඊර්ෂ්‍යා කිරීමට සෑහෙන

enviable

ඊර්ෂ්‍යා සහිත

1. a. jealous
2. a. malevolent

ඊර්ෂ්‍යාකාරී බැල්ම

n. leer

ඊර්ෂ්‍යාව

1. n. envy
2. n. jealousy
3. n. malevolence

ඊර්ෂ්‍යාවට කාරණය

n. envy

ඊර්ෂ්‍යාවෙන් බලනවා

vi. leer

ඊර්ෂ්‍යාසහගත

1. a. emulous
2. a. envious
3. a. green-eyed
4. a. jaundiced
5. a. spiteful

ඊරි

1. n. pig
2. n. sow

ඊරි පැටවු ගහනවා

vt. farrow

ඊරිඩියම් ලෝහය

n. iridium

ඊරී

n. sow

ඊල

1. n. palanquin
2. n. swing

ඊලය

n. croup