ඊර්ෂ්යාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අනුන්ගේ යස ඉසුරු නොඉවසන ස්වභාවය; පරසම්පත් අසහනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අනුන්ගේ යස ඉසුරු නොඉවසන බව (සං. ඊර්ෂ්යා)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. envy
2. n. jealousy
3. n. malevolence
නා. අනුන්ගේ යස ඉසුරු නොඉවසන ස්වභාවය; පරසම්පත් අසහනය.
නා. අනුන්ගේ යස ඉසුරු නොඉවසන බව (සං. ඊර්ෂ්යා)
1. n. envy
2. n. jealousy
3. n. malevolence