සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 753
ඊතේන් වායුවේ ව්යත්පන්නයක්
ඊතේන් වායුවේ ව්යුත්පන්නයක්
n. ethyl
ඊනිග්මටයිට්
Che. aenigmatite
ඊනියා
ඊනොලේස්
Bot. enolase
ඊනොසෛලය
ඊප්තු නෂ්ටාවශේෂ අධ්යයනය
n. egyptology
ඊප්තුවේ රජුගේ නාමය හා ඨානාන්තරය ලියූ මුද්ද
n. cartouche
ඊප්තුවේ ශිලාරූපය
n. sphinx
ඊප්සකයා
Law. canvasser
ඊප්සනය කරනවා
Law. canvass
ඊම
n. return
ඊය
ඊයම්
n. lead
ඊයම් අඩංගු නොවන
ඊයම් ගාන ලද
a. leaded
ඊයම් ගෑම
Ele. plumbing
ඊයම් පාට
a. livid
ඊයම් පාටට හුරු
a. leaden
ඊයම් පෙනෙල්ල
Civ. spitter
ඊයම් පොඩි
1. Art. soft-solder
2. Art. soft solder
ඊයම් මූට්ටුවම
Civ. stemming
ඊයම් වලින් තැනූ
a. leaden
ඊයම් වසවීම
Med. lead poisoning