return

ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය

1. Eco. ආපසු එවුම
2. vti. ආපසු ගෙවනවා
3. vti. ආපසු තබනවා
4. vti. ආපසු දමනවා
5. vti. ආපසු දෙනවා
6. ආපසු බාරදෙනවා
7. n. ආපසු යෑම
8. n. ඊම
9. Acc. එල
10. n. තොරතුරු ඇතුළත් ලියවිල්ල
11. n. තෝරනු ලැබීම
12. Mng. ප්‍රතිලාභය
13. ප්‍රත්‍යපකාරය
14. n. ප්‍රත්‍යාගමනය
15. n. ප්‍රත්‍යුපකාරය
16. Mng. ප්‍රතිලබ්ධිය
17. Acc. ප්‍රතිලාභ
18. n. ප්‍රයෝජනය
19. Eco. පැවසුම්
20. පිළිගෙවුම
21. v. පෙරළා එනවා
22. ඵල
23. vti. මන්ත්‍රීධුරාදීයට තෝරාගන්නවා
24. vti. ලැබෙන්නට සලසනවා
25. ලේඛ
26. n. ලේඛනය
27. Law. ව්‍යාකාරය
28. n. වාර්තාව
29. Law. විස්තර වාර්තාව
30. vti. වෙන්නට සලසනවා
31. vti. හැරී ආපසු එනවා
32. vti. හැරී ආපසු යනවා