ලේඛනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සීරීම.
2. ලියවිල්ල ; යමක් පිළිබඳ තබන ලද සටහන ; ලියූ හෝ මුද්රිත පතපොත.
3. කාර්යාලයක හෝ කිසියම් ආයතනයක හෝ රාජකාරි කරන අය ගේ නම් සඳහන් කළ පොත ; ලැයිස්තුව ; රෙජිස්ටරය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. vi. budget
2. Aes. document
3. n. letter
4. n. list
5. Eco. panel
6. n. record
7. Aes. register
8. n. return
9. n. schedule
10. Che. table
11. n. writing
12. scheule