record
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. Mat. අභිලේඛනය
2. n. ඉතිහාසය
3. v. තැටිගතකරනවා
4. n. තැටිය
5. Law. පොතනය
6. Law. පොතනය කරනවා
7. Law. පොත්ගත කරනවා
8. Acc. රෙකෝඩය
9. vt. ලියා තැන්පත් කරනවා
10. n. ලේඛනය
11. ලේඛ්යාරුඪ කරනවා
12. Acc. වාර්තා කිරීම
13. n. වාර්තාව
14. n. ශබ්දවාහිනී තැටිය
15. vt. ශබ්දවාහිනී තැටියකට ගන්නවා
16. n. සටහන
17. vt. සටහන් කරගන්නවා
18. Law. සටහන් කරනවා
19. Oth. සටහන් කිරීම
20. Ele. සැටැහුම