ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1976
reconnection
Inf. ප්රතිසම්බන්ධය
reconnoiter
1. vi. සෝදිසි කර බලනවා
2. n. සෝදිසිය
3. vi. සෝදිසියක් කරනවා
reconnoitre
1. vt. පරීක්ෂා කරනවා
2. පූර්වේක්ෂණය කරනවා
3. පෙර සෝදිසි කරනවා
4. Sur. පෙරික්සනවා
reconnoitring
1. පූර්ව සෝදිසිය
2. Sur. පෙරික්සීම
3. භූමීක්ෂණය
reconsider
reconsideration
1. Law. නැවත සලකා බැලීම
2. n. යළි සලකා බැලීම
reconstitute
1. vt. නැවත සකස් කරනවා
2. ප්රති-ස්ථාපනය කරනවා
3. Acc. ප්රතිනිර්මාණය කරනවා
reconstitution
1. n. නැවත සකස් කිරීම
2. ප්රති සංස්ථාපනය
reconstruct
1. v. නැවත ගොඩනඟනවා
2. ප්රතිනිර්මිතය
3. පුනර්නිර්මාණය
4. v. යළි නිර්මාණ කරනවා
reconstruction
1. ප්රති නිර්මාණය
2. Acc. ප්රතිකරණය
3. Soc. ප්රතිනිර්මාණය
4. n. ප්රතිසංස්කරණය
5. Aes. ප්රතිසන්දර්භනය
6. Acc. පිළිසකරණය
7. Aes. යළි ඉදි කිරීම
8. යළි ඉදිකිරීම
recontextualization
reconvention
Law. ප්රතිඉල්ලීම
reconversion
Law. ප්රතිපරිවර්තනය
reconvert
reconvey
Law. නැවත පවරා දෙනවා
reconveyance
1. Law. නැවත පවරාදීම
2. Law. පුනහිමිකරණය
reconvict
1. Law. යළි ද්යෝෂණය කරනවා
2. යළි දෝෂණය කරනවා
reconviction
record
1. Mat. අභිලේඛනය
2. n. ඉතිහාසය
3. v. තැටිගතකරනවා
4. n. තැටිය
5. Law. පොතනය
6. Law. පොතනය කරනවා
7. Law. පොත්ගත කරනවා
8. Acc. රෙකෝඩය
9. vt. ලියා තැන්පත් කරනවා
10. n. ලේඛනය
11. ලේඛ්යාරුඪ කරනවා
12. Acc. වාර්තා කිරීම
13. n. වාර්තාව
14. n. ශබ්දවාහිනී තැටිය
15. vt. ශබ්දවාහිනී තැටියකට ගන්නවා
16. n. සටහන
17. vt. සටහන් කරගන්නවා
18. Law. සටහන් කරනවා
19. Oth. සටහන් කිරීම
20. Ele. සැටැහුම
record book
n. වාර්තාපොත
record-breaking
record-keeper
1. Acc. ලේඛන භාරකරු
2. Acc. සටහන් තබන්නා