ලේඛනාගාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[ලේඛන + අගාරය]
නා. වටිනා ලිපි ලේඛන ආදිය ආරක්ෂා කොට තැන්පත් කර ඇති රජයේ ආයතනය ; ලියකියවිලි තැන්පත් ගබඩාව.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. වටිනා ලිපිලේඛන තැන්පත් කර ඇති ස්ථානය
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. archives
2. Oth. scriptorium
3. record-room