සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3752
ලේඛන භාර නිලධාරියා
n. registrar
ලේඛන භාරකරු
Acc. record-keeper
ලේඛන විද්යාව
1. n. calligraphy
2. Psy. graphology
3. Aes. penmanship
ලේඛන ශෛලිය
1. Aes. penmanship
2. n. style
ලේඛන ස්රාවය
Psy. graphorrhea
ලේඛනකරණය
ලේඛනකලාව
n. chirography
ලේඛනගත
1. a. documentary
2. a. registered
3. a. written
ලේඛනගත කරනවා
Soc. register
ලේඛනගත කිරිම
ලේඛනගත කිරීම
Eco. registration
ලේඛනගත කිරීමේ කාර්යාලය
Acc. registry
ලේඛනගත තැපෑල
Acc. registered post
ලේඛනය
1. vi. budget
2. Aes. document
3. n. letter
4. n. list
5. Eco. panel
6. n. record
7. Aes. register
8. n. return
9. n. schedule
10. Che. table
11. n. writing
12. scheule
ලේඛනයකට හෝ පොතකට හෝ ඇති නීතිමය අයිතිය
ලේඛනයට ඇතුළත් කරනවා
ලේඛනශෛලිය
1. n. diction
2. n. penmanship
ලේඛනාගාරය
1. n. archives
2. Oth. scriptorium
3. record-room
ලේඛනාරක්ෂක
n. archivist
ලේඛනාලය
Soc. library
ලේඛනාලයාධිපති
Inf. librarian
ලේඛනිය
ලේඛනෝන්මාදය
Psy. graphomania
ලේඛය
Law. document