style
ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය
1. n. අන්දම
2. n. අලංකාරය
3. n. උල්කටුව
4. n. කලාක්රමය
5. Bot. කීලය
6. n. තාන්න මාන්නය
7. vt. නියම නමින් සඳහන් කරනවා
8. n. පන්නය
9. n. පන්හිද වැනි දේ
10. n. පන්හිඳ
11. පීලි දොර පළුව
12. n. භාෂා විලාසය
13. n. භාෂාරීතිය
14. n. මලෙහි ස්ත්රී කේශරය
15. n. මෝස්තරය
16. st. රීති
17. n. රීතිය
18. n. ලාලිත්යය
19. ලේඛන
20. n. ලේඛන ශෛලිය
21. n. ලේඛනිය
22. Law. විලාසමය
23. Psy. විලාසය
24. Log. ශෛලිය
25. Soc. ශෛලීය